ග‌ෝතමාලා‌වේ ෆියුග‌ෝ ගිනි කන්ද සක්‍රිය වී‌මෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව 75ක් ‌‌දක්වා ඉහළට

Share

ග‌ෝතමාලා‌වේ ෆියුග‌ෝ ගිනි කන්ද සක්‍රිය වී ඇති අතර එය දශකයකට පසු එරට ඇති වු දරුණුතම සක්‍රිය වීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්න‌ේ. මීට ‌පෙර ‌මෙම ගිනිකන්ද සක්‍රිය වුයේ 1974 වසරේ දීයි.

මේ වන විට ග‌ෝතමාලා‌ ගිනි කන්ද සක්‍රිය වී‌මෙන් ජිවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළ ග‌ෙ‌ාස් ඇති අතර එරට මාධ්‍ය වාර්තා සඳහන් කළ‌ේ පුද්ගලයින් 75 ‌‌ද‌ෙන‌ෙකුට අධික ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගිනි කන්ද සක්‍රිය වී‌මත් සමග කලු දුමාරයන් හා ඉන් පිටවන අලු ගුවනට එකතු වී ඇති බවයි එරට බළධාරීන් ප්‍රකාශ කරන්න‌ේ. ඒ හ‌ේතුව‌ෙ‌න් එරට ගුවන් ගමන් ද අඩාල වී ඇති බවයි එරට බළධාරීන් ප්‍රකාශ කළ‌ේ.

ෆියුග‌ෝ ගිනි කන්ද‌ෙ‌න් පිටවන දුමාරයන් වාතයට මුසු වීමත් සමඟ එරට ජනතාව හුස්ම ගැනී‌‌මේ අපහසුතා මතුව ඇති බවත් වාර්තා ව‌ෙයි.

මේ වන විට ම‌ෙම ගිනි කන්ද සක්‍රිය වී‌ම හ‌ේතුව‌ෙ‌න් පුද්ගලයින් 200 ද‌ෙන‌ෙකු අතුරුදහන් ඇති බවත් සඳහන් ව‌ෙයි.

Read more

Local News