බේරේ වැව යාබදව පිහිටි භූමි ප්‍රදේශය සංවර්ධනය කිරීමට සැලසුම්

Share

බේරේ වැව යාබදව පිහිටි භූමි ප්‍රදේශය ස්වාභාවික සෞන්දර්ය රැකෙන පරිදි සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

මේ අනුව බේරේ වැව වටා රේඛීය උද්‍යානයක් ඉදි කිරීම හා වැව අවට ඉඩම් සංවර්ධනය සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමමේ අවශ්‍යතාව ඒ යටතේ හඳුනාගෙන තිබේ.

Read more

Local News