උප පොලිස් පරික්ෂකවරයකුට සහ පොලිස් සහයක නිලධාරියකුට වසර 20ක සිරදඬුවම්

Share

කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතවර කිරිමේ චෝදනාවන් සම්බන්ධයෙන් වරදකරු වු උප පොලිස් පරික්ෂකවරයකුට සහ පොලිස් සහයක නිලධාරියකුට වසර 20 1/2 බැගින් සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඔවුනට රුපියල් 70,000 බැගින් දඩයක් ද අතවරයට ලක්වු කාන්තාවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවන ලෙසද  නියම කර ඇත.

Read more

Local News