​ඇල්පිටිය බස් නැවතුම්පොළ පුළුල් කිරීමට පියවර

Share

ඇල්පිටිය නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හා අදාළ ප‍්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීමේ සාකච්ඡාවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇල්පිටිය ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

එහිදි ඇල්පිටිය බස් නැවතුම්පොළ, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු වුණ අතර ඇල්පිටිය ප්‍රදේශිය ලේකම්තුමා ඇතුළු මහ නගර හා නගර සැලසුම් අමාත්‍යාංශයේ අදාළ නිළධාරින් සමඟ අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.

Read more

Local News