ප්‍රංශ කණ්ඩායම පේරු කණ්ඩායම පරදවයි – ප්‍රංශය 16 දෙනා අතරට

Share

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ (c) කාණ්ඩයෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම වීමට ප්‍රංශට අවස්ථාව උදාවිය.

ඒ ම‌ෙම කාණ්ඩය යටතේ ඊයේ (21දා) රාත්‍රියේ පැවැති තරගයකින් පේරු කණ්ඩායම පරදා ගෝල 1-0ක ජයක් ලැබීමට ප්‍රංශය සමත් විම හ‌ේතුව‌ෙනි.

තරගයේ වාර්තා වූ එකම ගෝලය 34 වැනි මිනිත්තුවේදී කිලියන් එම්බපේ වාර්තා කළේය.

Read more

Local News