දිවියාට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

පසුගිය දා කිලිනොච්චි-අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකුට පහර දි ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.

ඒ අනුව එම දිවියාට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Read more

Local News