පොඩි පෝල්ට අද මරණිය දණ්ඩනය නියම කරයි

Share

මනුෂ්‍ය ඝාතනයක් සිදු කරිම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්‍ෙ අද (25දා) මරණිය දණ්ඩනය නියමකර තිබේ.

මෙසේ මරණිය දණ්ඩණය නියම කරනු ලැබුවේ කන්ද කලාසි උදය කුමාර හෙවත් පොඩි පෝල් නමැති විත්තිකරුටය.

රත්ගම පොලිස් වසමේ පල්ලියපිටියේදි 2001 ඔක්තෝබර් 13වනදින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුලු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

Read more

Local News