වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට තැපැල්පතිග‌ෙන් නිවේදනයක්

Share

තැපැල්පති ඩි.එල්.පී ආර් අ‌බේරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්‌තේ,

තමන් සේවය කරන තැපැල් කාර්යාලවල රාජකාරීවලට වාර්තා කිරීමට අපහසු තැපැල් සේවකයින් ළඟම පිහිටි තැපැල් අධිකාරී කාර්යාලවලට වාර්තා කරන ල‌ෙසයි.

තවද, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බවද තැපැල්පතිවරයා සඳහන් කළ‌ේය‍.

රාජකාරියට පැමිණෙන තැපැල් සේවකයින්ට ඇතැම් වෘත්තීය සමිති වලින් බලපෑම් එල්ලවන නිසා මෙම පියවර ගන්නා බවයි තැපැල්පති කියා සිටියේ.

Read more

Local News