පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා මියයයි

Share

ජෝශප් (ජෝ) ජැක්සන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔහු සුප්‍රක්‍රට හිටපු පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා ව‌ෙ‌යි.

ඔහු මිය යන විට 89 වියේ පසුවිය.

ලාස් ‌වේගාස්හි ර‌ෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පිළිකාවක් හ‌ේතුවෙන් මියග‌ොස් ඇති බවටයි වි‌ද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Read more

Local News