වැල්ලවාය නගරයේ එළවළු අලෙවි කරන වෙලදසැලක් කොල්ලකයි

Share

වැල්ලවාය නගරයේ එළවළු අලෙවි කරන වෙලදසැලක් ඊයේ රාත්‍රි කිසියම් පිරිසක් විසින් කොල්ලකා ති‌බේ.

පොලිසිය සැකපල කරන අන්දමට ඊයේ රාත්‍රියේ මෙම සොරකම සිදු වී ඇති අතර වෙලදසැල කොල්ලකන ලද පුද්ගලයන් විසින් ආරක්ෂිත කැමරා පද්දතියේ උපකරණ ද රැගෙන ගොස් ඇත.

වෙලදසැලේ පිටුපස ජනේලයක් බිද ඇතුළු වී මෙම වෙලදසැලේ තිබූ රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් සහ වෙනත් උපකරණ රැසක්ද සොරුන් විසින් රැගෙන ගොස් ඇත.

Read more

Local News