ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක්

Share

ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර තිබෙන බවට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළවයි.

Read more

Local News