දෙදිනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Share

දෙදිනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ති‌බේ.

ඒ හෙට (12) සහ අනිද්දා (13) ද‌ෙදින තුළයි.

දිස්ත්‍රික්ක 8 ක් මුලික කර ගනිමින් ම‌ෙම වැඩසටහන ක්‍රියාත්මක ව‌ෙයි.

කොළඹ, ගම්පහ, මහනුවර, කලුතර, යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වල වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Read more

Local News