පාන් මිල හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට

Share

පාන් මිල හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

හ‌ෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක ව‌ෙයි‍.

Read more

Local News