ගුවන් හමුදා ප්‍රදර්ශනය හා සැණකෙළිය අද සිට

Share

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ප්‍රදර්ශනය හා සැණකෙළිය Air Tatto – 2018 අද (20) ආරම්භ ව‌ෙයි.
ම‌ෙම ප්‍රදර්ශනය හා සැණකෙළිය අද සිට 22දා දක්වා වීරවිල ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී පැවැත්වේ.
ප්‍රදර්ශනය පස්වරු 2.00 සිට පස්වරු 10.00දක්වා මහජනතාව වෙත විවෘත ව පවතී.

Read more

Local News