අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට

Share

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වි මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් අද (24) අළුයම අත්අඩංගුවට ගෙන ඇත.

ට්‍රෝලර් යාත්‍රා දෙකකින් පැමිණ මෙරට කන්කසන්තුරය මුහුදු සීමාවේ මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු ම‌ෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් යාපනය ධිවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදීමෙන් අනතුරුව යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිත බවයි සඳහන් වන්න‌ේ.

Read more

Local News