පැසිෆික් කලාපීය එක්සත් ජනපද හමුදා නියෝජිත පිරිසක් සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

Share

පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හමුදා ප්‍රධානි ජෙනරාල් රොබට් බී. බ්‍රවුන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.
මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන්, එක්සත් ජනපද හමුදා නියෝජිත පිරිස සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.
මෙම අවස්ථාව සිහිවීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

Read more

Local News