හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ

Share

හෙට (27) පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එ් විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙනි.

ඒ අනුව අදාළ කාලය තුළ කොළඹ 03, 04, 05, 07 සහ කොළඹ 08 යන ප්‍රදේශවලට විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

Read more

Local News