සිම්බාබ්වේ අගනුවර මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ඉහළට

Share

මහ මැතිවරණයෙන් පසු සිම්බාබ්වේ අගනුවර ප්‍රචන්ඩ ක්‍රියා උග්‍රවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පැවති මහ මැතිවරණය දූෂිත බව පවසමින් විපක්ෂයේ කණ්ඩායම් අඛන්ඩව විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා පෙන්වා දී ඇත්තේ.

මේ වනවිටත් ප්‍රචන්ඩක්‍රියා හේතුවෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්න‌ේ.

Read more

Local News