වැල්ලවාය ඉදිගහමඩ කදු රක්ෂිතයක ගින්නක්

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිගහමඩම කදු රක්ෂිතයක ඊයේ (01) රාත්‍රි සිට විශාල ගින්නක් හටගෙන ති‌බේ.

පවතින වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් ව්‍යාප්ත වන අතර ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර අසූවකට වඩා විනාශ වී ති‌බේ.

කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් සතුන් දඩය්ම් කිරීමේ අරමුනින් හෝ දර ලබා ගැනීමේ අරමුනින් මෙම රක්ෂිතයට ගිනිතබන්නට ඇති බව පොලිසිය සැකපල කරයි.

වැල්ලවාය පොලිසිය විමර්ශන සිදු කරයි.

Read more

Local News