අරණගන්විල දේවගම කණිෂ්ඨ විදුහලට නව දෙමහල් ගොඩනැගිල්ලක්

Share

අරණගන්විල දේවගම කණිෂ්ඨ විදුහලට නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම ඊයේ (2) සිදුවිය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරාල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සිසු අයිතියට පත් කිරීම සිදු විය.

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කර තිබේ.

Read more

Local News