රුපියල් මිලියන 24 කට අධික වටිනා වටිනාකමකින් යුත් ඩොලර් සංචිත රටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 400 කට අධික වත්කම් ද ක්‍රියාවිරහිත කිරීමටයි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත්තේ. මේ අතර බන්ධනාගාර ගත කර සිටින සිටින හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ අතර ඊයේ ගැටුමක් හටගෙන තිබෙනවා. එහිදී තුවාල ලැබූහ දෙදෙනාම ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන්නේ බන්ධනාගාර රෝහලටයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



