ගැඹුරු පීඩන අවපාතායක් – ප්‍රදේශ රැසකට තද වැසි (VIDEO)

Share

බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයිනේ පළාත් හතරකට තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News