අදින් දෙවන පාසල් වාරය අවසන් ව‌ෙයි

Share

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය අද (03)න් අවසන් වන අතර තෙවන පාසල් වාරය 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය දෙවන අදියර 2018 අගෝස්තු මස 20 වන සඳුදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය  2018 අගෝස්තු මස 27 වන සඳුදා ආරම්භ වේ.

Read more

Local News