බොලිවුඩ් චිත්‍රපටයක් ලෝක ගුරු දිනය වෙනුවෙන් රුසියාවට

Share

සැප්තැම්බර් මස 09 වැනිදාට යෙදි ඇති ‘ලෝක ගුරු දිනය’ වෙනුවෙන් ‘Hichki’ බොලිවුඩ් චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක වන ‘Hichki’ චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදී ඇත්තේ එරට චිත්‍රපට පාලක මණ්ඩලය විසින් බව සඳහන් වේ. ‘‘Hichki’ මාර්තු 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ අතර, තිරගත වූ කාලයේ දී ඉන්දීය රුපියල් කෝටි 75ක ආදායමක් උපයාගන්නට සමත් විය.

source: saaravita.lk

Read more

Local News