ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණ විරාත් කෝලිට

Share

නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ පිතිකරු බවට විරාත් කෝලි පත්ව තිබේ.

ප්‍රසාද ලකුණු 934ක් සමගින් විරාත් කෝලි ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ අංක එකේ පිතිකරුවා ලෙස කටයුතු කළ ස්ටීවන් ස්මිත් අභිභවමනි.

ඉන්දීය නායක විරාත් කෝලි එක්දින ශ්‍රේණිගත කිරම්වලද අංක එකේ පිතිකරුවා වෙයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය ටෙස්ට් පිතිකරුවෙක් ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව කෝලි රැස්කළ මෙම ලකුණු 934 වෙයි.

Read more

Local News