ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ් භාරයට

Share

රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයී.එච්.කුසූමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය ලබන 10 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ අනුව සැකකරුවන් ලබන 10 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට ඇප ඉල්ලීමට අදාළ කරුණු ඉදිරිපත් කරන්නයි අල්ලස් කොමිසමට නියම කළේය.

Read more

Local News