සම්බා සහල් සඳහා පාලන මිලක්

Share

සම්බා සහල් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

ව‌ෙළ‌ෙඳප‌ොල‌ේ සම්බා සහල් මිල දිගින් දිගටම ඉහළ යාම හ‌ේතුව‌ෙන් ‌මේ තිරණය ග‌ෙන ඇත.

කුකුල් මස් හා බිත්තර මිල සඳහා ද පාලන මිලක් නියම කිරිමට කටයුතු කරන බවයි ජීවන වියදම් කමිටුව තීරණය කර  ඇත්ත‌ේ.

Read more

Local News