දුම්රිය වැඩ වර්ජනයක

Share

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර්ජනයක ආරම්භ කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින් ම‌ෙම වර්ජනයක ආරම්භ කළ බවයි වාර්තා වන්න‌ේ.

Read more

Local News