පාර්ලිමේන්තුව හෙට දිනට කල් තැබේ

Share

විපක්ෂයේ කථිකයින් සහ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සභාවේ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර කල් තැබීමට සිදුවිය.

ඒ අනුව මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි හෙට උදෑසන 10 දක්වා සභාව කල් තැබීමට පියවර ගත්‌තේය.

Read more

Local News