විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමයි

Share

සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් නිසා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන්ගන්නා මාර්ගය අවහිර වී තිබේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව දෙසට වාහන පිවිසුම් වන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

Read more

Local News