වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැගී කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක

Share

වැලිකඩ බන්ධනාගාරයේ වහලක් මත නැගී කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරතවන බව පොලිසිය සදහන් කරයි.

අද (13) උදෑසන සිට මොවුන් විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තා වේ.

Read more

Local News