ක‌ේරල ගංජා සමඟ තරුණයින් සිව්ද‌ෙ‌න‌ෙක් අත්අඩංගුවට

Share

ක‌ේරල ගංජා සන්තකයේ තබා ග‌ෙන සිටි තරුණයින් සිව්ද‌ෙ‌න‌ෙක් ඊය‌ේ (13) රාත්‍රිය‌ේ සැකපිට අත්අඩංගුවට ගැනීමට හැටන් සුරාබාදු කාර්යාලයේ නිලධාරින් සමත් වී ඇත.

ම‌ෙම සැකකරුවන් සතුව තිබී ක‌ේරල ගංජා මිලිග්‍රෑම් එක්ලක්ෂ අටදහසක් සුරාබාදු කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ග‌ෙන ති‌බේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහ‌ේස්ත්‍රාත් අධිකරණය ව‌ෙත ඉදිරිපත් කළ අතර එහිදි සැකකරුවන් සිව්ද‌ෙ‌නාට රු. 80 000ක දඩ මුදලක් නියම ක‌ෙරුණි.

Read more

Local News