පෞද්ගලික බස් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

Share

අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයින් පිරිසක් සූදානම් වෙති.

නව දඩ පත්‍රිකාවලට විරා‌ේධය පල කරමින් සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය අද (15) මධ්‍යම රාත්‍රිය‌ේ සිට ‌සේවය‌ෙන් ඉවත් වීමට තිරණය කර තිබේ‌.

ඔවුන් සඳහන් කරන්න‌ේ නව දඩ පත්‍රිකා තුළින් රියදුරන්ට දැඩි අසාධාරණයක් සිදු වන බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් වැඩ වර්ජනයට සහය නොදැක්වීමට තීරණය කර තිබේ.

Read more

Local News