ද‌ෙක‌ොටි අසුුුුලක්ෂයක් වටිනා රත්තරන් ත‌ොගය‌ක් රේගු අත්අඩංගුවට

Share

UL126 දරණ ගුවන්යානයෙන් ච‌ෙන්නායිි සිට දිවයිනට පැමිණී 53 හැවිරිදි පුද්ගලය‌ෙකු සතුව තිබු රුපියල් මිලියන 13ක වටිනාකමකින් යුතු ක්‍රිල‌ෝග්‍රෑම් 2ක් බරැති රන් බිස්කට් 20ක් අත්අඩංගුවට ගැනීමට ගුවන්ත‌ොටුපල ‌රේගුව සමත් වී ඇත.

මේ අතර ඩුබායි සිට පැමිණී පුත්තලම ප්‍රද‌ේශය‌ේ පදිංචිකරුව‌ෙකු රැග‌ෙ‌න පැමිණී බෑගයක පතුල‌ේ සුක්ෂම ල‌ෙස සඟවා තිබු රුපියල් මිලියන 15.8ක් වටිනා ස්වර්ණාභරණ ත‌ොගයක් අත්අඩංගුවට ගැනීමට ‌රේගු නිලධාරීන් සමත්ව තිබේ.

ම‌ෙම රත්තරන් ත‌ොගය‌ේ මුළු වටිනාකම රුපියල් ද‌ෙක‌ොටි අසුුුුලක්ෂයක් බවයි කටුනායක ගුවන්ත‌ොටුපල ‌රේගු නිලධාරීන් සඳහ‍‍න් කළ‌ේ.

Read more

Local News