රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ යාපනයේ නව ඔසුසල සෞඛ්‍ය ඇමැති අතින් විවෘත ව‌ෙයි

Share

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ යාපනයේ නව ඔසුසල සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ශික්ෂණ රෝහල් භුමියේ දී අද (16) පෙරවරුවේ විවෘත විය.
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේකළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමිසාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News