කරණ්දෙනියේ ද්විත්ව ඝාතනයක් (VIDEO)

Share

කරණ්දෙනිය කැබැල්ලගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව සහ පුතෙකුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News