උපාධිධාරීන් සදහා සංවර්ධන නිලධාරී පත්වීම් ලබාදීම සිදු ක‌ෙ‌රේ

Share

උපාධිධාරීන් සදහා සංවර්ධන නිලධාරී පත්වීම් ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හේෂා විතානගේ යන මහත්වරු ඇතුලු රාජ්‍ය නිලධාරීහු සහ පත්වීම් ලාභීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Read more

Local News