ජනපති නිල සංචාරයක් සඳහා න‌ේපාලයට

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරක් සඳහා හ‌ෙට (29) නේපාලය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව අරමුණුකර ගත් සිව්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන මෙවර බිම්ස්ටෙක් සමුළුව ලබන 30 වන දින ආරම්භවිමට නියමිතයි.

Read more

Local News