හැටන් දුම්රිය ස්ථානය‌ේ අලුතින් ඉදිකරන ලද සංචාරක පහසුකම් මධ්‍යස්ථානය විවෘත ක‌ෙ‌රේ

Share

දුම්රිය‌ෙන් පැමිණ‌ෙන විද‌ේශීය සංචාරකයන් ව‌ෙනුව‌ෙන් හැටන් දුම්රිය ස්ථානය‌ේ අලුතින් ඉදිකරන ලද සංචාරක පහසුකම් මධ්‍යස්ථානය විවෘත කර එය දුම්රිය ද‌ෙපාර්තමේන්තුව ව‌ෙත භාර දීම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාග‌ේ ප්‍රධානත්වය‌ෙන් අද (29) එම දුම්රිය ස්ථානය‌ේ දී සිදු කරනු ලැබීය.

සංචාරක අමාත්‍යංශය‌ේ සංචාරක නවෝදය සංකල්පය මත ම‌ෙම සංචාරක පහසුකම් මධ්‍යස්ථානය ඉදි කර තිබේ.

සංචාරක අමාත්‍යංශය‌ේ රුපියල් මිලියන 4.2ක වියදමින් ඉදි කරන ලද ම‌ෙම සංචාරක මධ්‍යස්ථානය තුළ දුම්රිය‌ෙන් පැමිණ‌ෙන සංචාරකයන්ට විවේක ගැනීමට සියළුම පහසුකම් වලින් සමන්විත ව‌ෙයි.

Read more

Local News