Home දේශීය පුවත් නෙවි සම්පත් 12 වනදා දක්වා යළිත් රිමාන්ඩ්

නෙවි සම්පත් 12 වනදා දක්වා යළිත් රිමාන්ඩ්

0
නෙවි සම්පත් 12 වනදා දක්වා යළිත් රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ලුතිනන් කමාන්ඩ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නෙවි සම්පත්’ ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (29) නියෝග කර තිබේ.

2009 – 2010 වර්ෂවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම, ඔවුන් රඳවා තබාගෙන කප්පම් ලබාගැනීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here