කෙසෙල්වත්තේ දිනූකගේ මව පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට

Share

දැනට ඩුබායිහි සිටින බවට පැවැසෙන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙසෙල්වත්තේ දිනූකගේ මව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවට මෙසේ අත්අඩගුංවට පත්ව ඇත්තේ රේණුකා අමරසීලි නොහොත් චූටි අම්මා යන නමින් ප්‍රසිද්ධව සිටින කොළඹ 12 පදිංචිකාරියකි.

සැකකාරිය වැඩිදුට විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

Read more

Local News