මෑත කාලයේ පවත්වන විශාලතම ප්‍රදර්ශනය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයයි

Share

මෑත කාලයේ පවත්වන විශාලතම ප්‍රදර්ශනය ”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශනය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අද (29) මොණරාගලදී ආරම්භ වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අඳහස පළ කළේ ය.

අද සවස අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත වන බවද මෙය ආර්ථික, අධ්‍යාපනික වශයෙන් වැදගත් ප්‍රදර්ශනයක් බවද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News