රුපියල් මිලියන 18000ක වියදමින් ක්ෂණික විදුලිය මිලදී ගැනීමට අවධානය

Share

රුපියල් මිලියන 18000ක වියදමින් ක්ෂණික විදුලිය මිලදී ගැනීම සදහා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ඊයේ(03) කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට රුපියල් මිලියන 30000ක් පමණ ණයක් යටතේ ක්‍රියාත්මක වන අතර තවත් රුපියල් මිලියන 40000ක අයිරාවක් යටතේ ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙසේ රුපියල් මිලියන 18000ක වියදමින් ක්ෂණික විදුලි මිලදී ගැනීමට අවධානය යොමුකර තිබේ.

 

Read more

Local News