පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මාසයේදී

Share

පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්විය හැකි වෙතැයි විශ්වාස කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
සියලූම කාර්යන් අවසන් වීමෙන් පසු නොවැම්බර් මාසය වන විට නාම යෝජනා කැදවීමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

Read more

Local News