කුඩා අලි පැටවෙකු වගා ලිදකට වැට‌ෙයි

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හදපානාගල නෙලුවගල ග්‍රාම නිලධාරී වසමේ වගා ඉඩමකට පැමිනි කුඩා අලි පැටවෙකු එම ඉඩමේ තිබු වගා ලිදකට ඊයේ රාත්‍රි ඇද වැටී තිබේ.

මෙලෙස ඇද වැටුණු වන අලියාගේ වයස අවුරුදු හයත් දහයත් අතර බව වනජීවි නිලධාරීන් පවසයි.

ගම්වාසීන් කල දැනුම් දීමකට අනුව වැල්ලවාය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් පැමින වන අලි පැටවා ගොඩට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read more

Local News