කොළඹ ස්ථාන කිහිපයක රථ වාහන තදබදයක්

Share

ජනබලය කොළඹට විරෝධයට ජනතාව ක්‍රමයෙන් කොළඹට පැමිණෙන විට කොළඹ ස්ථාන කිහිපයක රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබ‌ෙ‌න බවට වාර්තා ව‌ෙයි.

මේ අනුව ලේක් හවුස් වටරවුමේ සිට කොළඹ කොටුවට පිවිසෙන මාර්ගය (හිල්ටන් හෝටලය ඉදිරිපිටින්) හා පැරණි ඕලන්ද රෝහල පසුපස මාර්ගයේ මෙසේ රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read more

Local News