මීගහකිවුල බීරගහඅරාව රක්ෂිතයට අද (06) දහවල් කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි.
මෙහි ජල රක්ෂිත කීපයක්ම පිහිටා ඇති අතර කහට, නෙල්ලි, ඇඹුල් පේර ආදී ස්වාභාවික ගහ කොළ රැසක් වැවී ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
Share

Read more