මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයට වෛද්‍ය උපකරණ ප්‍රදානය කෙරේ

Share

මහනුවර මහ රෝහලේ හෘද උරස් රෝග ප්‍රතිකාර ඒකකයට සහ උරස් ඛන්තුක ශල්‍ය දැඩි සත්කාර ඒකකය වෙත වෛද්‍ය උපකරණ බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී සිදු කරන ලදි.

බෙදා දෙන ලද උපකරණ වල වටිනාකම රුපියල් ලක්ෂ 200 ක් පමණ වෙයි.

Read more

Local News