උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අභියාචනාධිකරණයට

Share

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද (07) උදෑසන අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටී බව වාර්තා ව‌ෙයි.

ඒ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ඔහුට කළ දැනුම්දීමකට අනුවයි.

Read more

Local News