මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල සදහා කාර්යාල උපකරණ බෙදාදීම අද

Share

ශාසනාරක්ෂක මණ්ඩලයවල කටයුතු පහසුකිරීමේ අරමුණීන් මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩලය සඳහා කාර්යාල උපකරණ පිරිනැමීම අද (8) ප.ව. 4.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩලය 27 ක් සදහා මෙම පහසුකම් ලබා දෙනු ලබන අතර, මේ සදහා රුපියල් ලක්ෂ 60 කට අධික මුදලක් වැය කරනු ලැබේ.

Read more

Local News